
ඇමෙරිකාව සමග ගැටුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් තමන්ට නොහැති බවත් ඇමෙරිකන් ඉලක්කවලට තමන් පහර දෙන්නේ, ඇමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පමණක් යැයි ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය අවධාරණය කර ඇත.
යළි ආරම්භ වුණු ඇමෙරිකා ඉරාන ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේට්ස් කළ ප්‍රකාශයකට පිළිතුරු දීමක් ලෙස ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගේයි මේ බව පවසා ඇත.
‘ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමග පැටලෙන්නේ නැහැ. ගැටෙන්න යන්නේ නැහැ. ඇතිකරගත් එකඟතාව කඩ කළේ ඇමෙරිකාවයි. අප සැමවිටම ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව කරයුතු කරනවා’ යැයි ඉස්මායිල් බගේයි පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd