
ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය අලුතින් ප්‍රහාර එල්ල කළොත්, ඉරානයට කිසිම සමාවක් නොදෙන බවත්, ප්‍රබල ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීමට සීරුවෙන් සිටින බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු ඇඟවීය.
‘මා මේ අනතුරු ඇඟවීම කරන්නේ ඉරාන නායකයන්ටයි. ඔබ අපට යළි පහර දුන්නොත්, අප නිහඬව හිදීවි යැයි සිතන්න එපා.’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේ ඊශ්‍රායලයේ ඩිමෝනා නලරයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතද්දීය. ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඇත්තේ එරට දකුණු දෙසින් පිහිටි ඩිමෝනා නගරයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd