
කොංගෝවේ ඉබෝලා උණ වයිරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත්, ඊයේ (22) වෙද්දී, ඉබෝලා ආසාදිතයන් ගණන 1,048 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉබෝලා ආසාදනය වී මියගිය ගණන 267 කි. කොංගෝවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ, ඉබෝලා වයිරසයේ බුන්ඩිබුග්යෝ නමැති ප්‍රභේදයයි. මෙය මනුෂ්‍යයන් අතරේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයකි. මෙම ප්‍රභේදයට එන්නතක් නිපදවා නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd