
තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව කීර් ස්ටාර්මර් පවසයි. ස්ටාර්මර් මෙසේ පැවැසුවේ ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පවත්වමිනි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කම්කරු පක්ෂයයි. ස්ටාර්මර්ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් විය. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව හෙතෙම නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd