ට්රම්ප් දුකෙන්
චීනයේ 80 වැනි විජයග්රාහී සැමරුමට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟත් සාකච්ඡා පවත්වමින්, තමන්ට එරෙහිව කුමන්ත්රණය කළ බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චෝදනා නගා ඇත.