
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට (ජූනි 22) සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන බ්‍රික්ස් සාමාජික රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය.
වැන්ග් යී මෙම සංචාරයට එක්වන්නේ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කළ නිල ආරාධනයකට අනුව බව ද පැවැසෙයි. වැන්ග් යී ඉන්දියාවේ සංචාරයක නියැලෙනු ඇත්තේ වසරකට පසුව යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd