සංවර්ධනයේ මාවත: සේද මාවත
2024 පැවැත්වුණු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ අස්තානා සමුළුවේදී, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය, සාමය, සංවර්ධනය සහ සෞභාග්‍යය මුල්කර ගනිමින්, අසල්වැසි කලාපීය රටවල් අතරේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං නව අදහසක් ඉදිරිපත් කළේය.