රුසියාවට සම්බාධක දානවා: ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු සති දෙකක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් නොලැබුණොත්, රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 24 August 2025
ඇමෙරිකන් බුද්ධි ප්‍රධානියා ධුරයෙන් ඉවතට ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීමට, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇත. 24 August 2025
ස්මාට් ෆෝන් භාවිතය අඩු කරන්න ස්මාට් ෆෝන් ජංගම දුරකතන භාවිතයට ගන්නා කාලය දිනකට පැය දෙකකට සීමා කරන්නැයි ජපාන රජය එරට වැසියන්ගෙන් ඉල්ලයි. ඒ, මානසික සහ ශාරීරික සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින් වෛද්‍යවරුන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි. 24 August 2025
උතුරු කොරියාව මිසයිල පද්ධතියක් අත්හදා බලයි උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මෙම පද්ධතිය අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය. 24 August 2025
ඇමෙරිකන් කම්හලක පිපිරීමක් ඇමෙරිකාවේ, ලුවිසියානා ජනපදයේ, කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිහිසි තෙල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙසේ පිපිරීම සිදුවුණු බවය. 24 August 2025
දකුණු ඇමරිකාවට භූමිකම්පාවක් දකුණු ඇමරිකාව රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. 22 August 2025
චීන ජනපති ජින්පින් ටිබෙටයේ සංචාරයක සමඟිය සහ සංවර්ධනය ගැන අවධාරණය කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින්, අසල්වැසි ටිබෙටයේ සංචාරයකට ගියේය. ඒ, චීනය විසින් ටිබෙටය ස්වයං පාලන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ වසර 60 ක් පිරීම නිමිත්තෙනි. 21 August 2025
‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ සමුගනී ‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී, කාගේත් ආදරය දිනූ, ඇමෙරිකන් විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත විය. 21 August 2025
පුටින් මෝදි හමුව නොවැම්බර් මාසයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක්, එලැඹෙන නොවැම්බර් මාසයේ නවදිල්ලි අගනනුවරදී පැවැත්වීමට නියමිතය. 21 August 2025
බටහිර රටවලට තනි තීරණ ගන්න බෑ යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ සෙසු බටහිර රටවලට, රුසියාවේ අදහස් විමසීමකින් තොරව, තනිව කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පවසයි. 21 August 2025
කරච්චි-මුම්බායි ජලයෙන් යටවෙයි ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයේ කරච්චි නුවරත්, ඉන්දියාවේ මුම්බායි නුවරත් ජලයෙන් යට වී ඇත. කරච්චි පාකිස්තානයේ වෙළෙඳ අගනුවර වන අතර, මුම්බායි ඉන්දියාවේ වෙෙළඳ අගනුවරය. 21 August 2025
ෆින්ලන්ත මන්ත්‍රීගේ සිරුර හමුවෙලා ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 20 August 2025
ඇෆ්ගන් බස් රථ අනතුරින් 73 ක් මරුට බටහිර ඇෆ්ගනිස්තානයේ බස් රථ අනතුරකින් 73 ක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස, ඉරානයෙන් පිටුවහල් කළ ඇෆ්ගන් වැසියන් සංක්රමණිකයන්ය. 20 August 2025
වසර 113 ක් පැරණි ස්වීඩන දේවස්ථානය වෙනත් තැනකට ස්වීඩනයේ වසර 113ක් පැරණි ඓතිහාසික ‘කිරුනා කිර්කා’ නමැති ලී දේවස්ථානය ගලවා වෙනත් නවතැනකට රැගෙන යෑමට බලධාරීහු කටයුතු කළහ. 20 August 2025
බෲක්ලින් වෙඩි තැබීමෙන් 3 ක් මරුට ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 8 කි. 18 August 2025
බ්‍රිතාන්‍ය නළු ටෙරන්ස් ස්ටෑම්ප් සමුගනී බ්‍රිතාන්‍ය නළු ටෙරන්ස් ස්ටෑම්ප් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 87 කි. ස්ටෑම්ප් සිය රංගන දිවිය ආරම්භ කළේ 1960 දශකයේය. 18 August 2025
දකුණු කොරියන් විදෙස් ඇමති ඉන්දියාවේ දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණියේය. දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හියුන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතරේ සාකච්ඡා පැවැත්වූයේ දෙපාර්ශ්වය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. 17 August 2025
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.7 ක් සටහන් කළ බව ද පැවැසෙයි. 17 August 2025
කාශ්මීර ජලගැලීම්වලට බිලිවුණු ගණන 300 ක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 307 දක්වා ඉහළ ගොස් ඇති බවය. වැඩිම මරණ වාර්තා වන්නේ වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතෙනි. 17 August 2025
මෙලානියාගෙන් පුටින් ලියුමක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලිපියක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 17 August 2025
ට්‍රම්ප් පුටින් හමුවේ රහස් ලියවිල්ලක් එළියට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පසුගිය 15 වැනිදා ඇලස්කාවේ ඇන්කරේජ් නුවර එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 17 August 2025
සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. 16 August 2025
ට්‍රම්ප්-පුටින් හමුවෙති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය. 16 August 2025
ඉන්දු චීන සෘජු ගුවන් ගමන් ඇරඹේ ඉන්දියාවත්, චීනයත් අතරේ සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මිතුදම් වර්ධන වීමට පටන්ගෙන ඇති බැවිනි. 15 August 2025
ඉන්දියාව නිදහස් දිනය සමරයි ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) දිනට යෙදී තිබුණි. බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබුවේ 1947 වසරේ අගෝස්තු 15 වනිදාය. 15 August 2025
ජම්මු කාශ්මීරයට මහවැසි: 42 ක් මරුට ජම්මු කාශ්මීරයේ කිස්ට්වාර් දිස්ත්‍රික්කයේ චෂෝති ගම්මානයට ඇද හැලෙන මහ වැසි 46 දෙනකු බිලිගත් බව පැවැසෙයි. මහ වැසි හේතුවෙන් නායයෑම් ද වාර්තා වේ. 15 August 2025
ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක් ඇලස්කාවේ මෙන්ඩන්හෝල් ග්ලැසියරයක් දියවීයෑමෙන්, මෙන්ඩන්හෝල් ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවිය. 15 August 2025
ඉන්දියාවට තවත් තීරුබදු රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉන්දියාවට අමතර තීරුබදු පැනවීමක් සිදු කරන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් පවසයි. 15 August 2025
ට්‍රම්ප් - පුටින් මුහුණට මුහුණ හමුව අද රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද (15) ඇලස්කාවේදී පැවැත්වෙයි. 15 August 2025
ඇමෙරිකාව ඊශ්‍රායලය හුදෙකලා වෙලා එලැඹෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට යුරෝපා රටවල් වන බ්‍රිතාන්‍යය, ප්රංශයත්, කැනඩාවත්, ඕස්ට්‍රේලියාවත් ගත් තීරණය හේතුවෙන්, ඇමෙරිකාවත් ඊශ්රායලත් හුදෙකලා වී සිටින බව පැවසෙයි. 14 August 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026