
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැති දෙදින ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, අමෙරිකානු දූත පිරිස ආපසු එරට බලා පැමිණීමට පෙර අසාමාන්‍ය ආරක්ෂක පියවරක් අනුගමනය කර ඇත.
ධවල මන්දිර නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ඔවුන් සමග ගිය අමෙරිකානු මාධ්‍යවේදීන්ට චීන බලධාරීන් විසින් තමන් වෙත ලබාදුන් සියලුම දේ ජනාධිපති නිල ගුවන් යානයට ගොඩවීමට පෙර ගුවන් තොටුපළේ කුණු කූඩයකට දමා විනාශ කර ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd