
ඉරානය සතු බලගන්වන ලද යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇමෙරිකාව සමඟ පවතින සාකච්ඡා ඉදිරියට යා නොහැකි ආකාරයට අතරමැද නැවැතී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
මෙම සාකච්ඡාවල පවතින ප්‍රධානතම බාධාව වන්නේ ඇමරිකාවේ සැබෑ අභිප්‍රායන් පිළිබඳව ටෙහෙරානයට පවතින දැඩි "අවිශ්වාසය" බව විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
ඉරානය සතු යුරේනියම් තොගය රටින් පිටතට මාරු කරන ලෙස ඇමරිකාව කරන ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කර ඇති අතර, ස්ථිර සටන් විරාමයකින් තොරව එවැනි සහනයක් ලබාදිය නොහැකි බවයි ඔහු පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd