
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වෙයි. ඒ, චීන ගගනගාමීන් පිරිසක් චීනය විසින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ඔවුන්ගේ අභ්‍යවකාශ නැවතුම්පොළේ වසරකට වැඩි කාලයක් ගත කරමිණි.
එම දීර්ඝ මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් තිදෙනා ෂෙන්ෂෝ-23 යානයෙන්, චීන අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගමන් කළහ. ගගනගාමීන් පිරිසක් වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගත කරන පළමු අවස්ථාව මෙය වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd