න්‍යෂ්ටික සබ්මැරීන රුසියව අසල මුහුදේ
රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, රුසියාවට පහර දිය හැකි ආකාරයට රුසියාව අසල මුහුදට යවා ස්ථානගත කළේය.