
යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී රුසියාවට සහය පළ කරමින් යුද්ධයට ගොස් සිටින උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් පමණ මියගොස් ඇතැයි උතුරු කොරියානු රජය පවසයි.
රුසියාව සමග ඇතිකරගත් හමුදා ගිවිසුමකට අනුව උතුරු කොරියානු සෙබලුන් 15,000 ක් රුසියානු යුක්රේන යුද පිටියට ගොස් සිටින බව පැවැසෙයි.
රුසියාව සහ උතුරු කොරියාව අසල්වැසි රාජ්‍යයන් වන අතර, දෙරට අතරේ ඇත්තේ සමීප මිත්‍රත්වයකි. යුක්රේන යුද්ධයේ දී මියගිය සියලුම උතුරු කොරියානු සොල්දාදුවන් වීරයන් ලෙස උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් නම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd