
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝ නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් තිදනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම කළේ නව යොවුන් වියේ තරුණයන් දෙදෙනකු බවත්, එය මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
පොලිසිය පැමිණෙද්දී අවුරුදු 17 සහ 18 පසුවන එම සැකකරුවන් දෙදෙනාම තමන්ටම වෙඩි තබාගෙන දිවි නසාගත් බව ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණ පැවැත්වෙයි. ඊට නායකත්වය දෙන්නේ එෆ්.බී.අයි. කාර්යාංශයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසකටත් එක්ක වෙන්න ඇති. නැත්තම් හැමදාම එකම කතාවනේ ඇහෙන්නේ.