
චීනයෙන් ස්වාධීන වීම ප්‍රකාශ කිරීමට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට අනතුරු අඟවා ඇත. ඒ, බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවැති දෙදින සමුළුව අවසානයේ ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.
තායිවාන ජනාධිපති ලායි චින්-ටේ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තායිවානය දැනටමත් තමන් ස්වෛරී රාජ්‍යයක් ලෙස සලකන බැවින්, නිල වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd