අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ, දෙවන පෙළ අණදෙන නිලධාරියා වූ අබු-බිලාල් අල්-මිනුකි ඇමෙරිකානු සහ නයිජීරියානු හමුදා එක්ව ඝාතනය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තොරතුරු සපයන්නන් විසින් අබු-බිලාල් අල්-මිනුකි අප්‍රිකාවේ සැඟවී සිටින බව සොයා ගැනීමෙන් පසු ඔහුව "විනාශ කර දැමූ" බවය.