බ්‍රසීලයේ අපරාධ කල්ලි සාමාජිකයෝ යකා නටති බ්‍රසීලයේ සන්නද්ධ අපරාධ කල්ලි නායකයකු වන මතේයස් දෙ සිල්වා රෙසෙන්දේ හෙවත් ‘සින්හෝ’ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ, කෝපයට පත් ඔහුගේ අපරාධ කල්ලි සාමාජිකයෝ බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර ප්රචණ්ඩ ක්‍රියා සිදු කරති. 26 October 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 ක් මරුට ඇමෙරිකාවේ මේන් ජනපදයේ පෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. 26 October 2023
ඊශ්‍රායල අගමැති පුතාට චෝදනා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බව වාර්තා වේ. 26 October 2023
ඇමෙරිකාවේ නව කතානායක මයික් ජොන්සන් ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවිය. 26 October 2023
හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට ඇප ලබා දුන්නේය. 25 October 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 714 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි. 25 October 2023
අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වූහ. 25 October 2023
චීන ආරක්ෂක අමත්‍ය ධුරයේ වෙනසක් චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් නෙරපා දැමීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත. 25 October 2023
ප්‍රංශ ජනපති පලස්තීන ජනපති හමුවෙයි ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවිය. 25 October 2023
රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට චෝදනා රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි. 24 October 2023
බංග්ලාදේශයේ දුම්රිය අනතුරකින් 17 ක් මරුට ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. 24 October 2023
ලොව වයස්ගතම බලු සුරතලා මරුට ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි ‘බොබී’ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 October 2023
ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් විපතට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් ජෝර්දානය, මුරුසි රාජ්‍යය ඇතුළු රටවල් කීපයක් කනස්සල්ල පළ කිරීමත් සමඟ, බලස්තීනය සම්බන්ධයෙන් හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්විණි. 24 October 2023
චීන විදේශ ඇමැති ඊශ්‍රායල-පලස්තීන නියෝජිතයන් හමුවෙයි ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට චීනය සහ රුසියාව ද මැදිහත් වී සිටින අතර, චීන විදේශ අමාත්‍ය වැංග් යී ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය එලී කොහෙන් සහ පලස්තීන පාලන අධිකාරියේ විදේශ අමාත්‍ය රිය්සදා අල් මලීකී සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. 24 October 2023
ප්‍රංශ ජනපති ඊශ්‍රායල අගමැති හමුවෙයි ඊශ්‍රායලයට සහාය පළ කරන අතරතුරේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. 24 October 2023
හමාස් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන ඇත. 24 October 2023
යුද්ධය ඇති - පාප්තුමා කියයි ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ. 23 October 2023
ලොව හැමතැනම සිටින යුදෙව්වෝ ඊශ්‍රායලයට එනවා ලොව දසත විසිරී සිටින යුදෙව්වන් මේ වනවිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනට එක්වීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 23 October 2023
තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම ප්‍රදර්ශනයට විදුලි බල්බය සොයා ගත්තේ කවුරුන්දැයි ඇසුවොත්, එම පැනයට පිළිතුර තෝමස් අල්වා එඩිසන් ය. ඇමෙරිකන් ජාතික තෝමස් අල්වා එඩිසන් ප්‍රකට විදුලි බල්බය සොයා ගැනීම නිසාම නොවෙයි. 23 October 2023
ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. 23 October 2023
පැය 24 ඇතුළත 266 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. 23 October 2023
ගාසා රෝහල් දෙකකට ප්‍රහාර ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. 23 October 2023
බොලිවුඩ් නළු ධලිප් තහිල්ට සිර දඬුවම් බොලිවුඩ් නළු ධලිප් තහිල්ට, මාස දෙකක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණය තීරණය කර තිබේ. ඒ, 2018 වසරේ දී බීමතින් රිය පදවා, කාන්තාවක අනතුරට පත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමෙනි. 23 October 2023
ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය. 22 October 2023
පලස්තීනුවන්ගේ අයිතිය වෙනුවෙන් අබ්බාස් හඩ නගයි කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබේ. 22 October 2023
‘ලියෝ’ වාර්තා අතරට තලපති විජයගේ ‘ලියෝ’ දමිළ චිත්‍රපටය වාර්තා පිහිටුවීමට සමත් වී ඇත. චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළේ පසුගිය 19 වැනිදාය. 22 October 2023
ගාසා රෝහලට පහර දුන්නේ හමාස් ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි. 22 October 2023
පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී. 22 October 2023
ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය. 22 October 2023
අර්බුදය විසඳන්න කයිරෝ නුවර සමුළුවක් හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින්, රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ සමුළුවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්විණි. 22 October 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026