
නීත්‍යානුකූලව ලියකියවිලි නොමැති විදේශිකයන් ස්වේච්ඡාවෙන් රට හැර යා යුතු බව පාකිස්ථානය ප්‍රකාශ කිරීමෙන් පසු 2023 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඇෆ්ගන් ජාතිකයන් 520,000කට වැඩි පිරිසක් පාකිස්ථානයේ සිට ආපසු ඇෆ්ගනිස්තානයට ගොම් ඇතැයි පැවැසෙයි.
එලෙස පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට පැමිණෙන පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කුඩා දරුවන්ය. එසේ ඇෆ්ගනිස්ථානයට යළි පැමිණි පවුල්වලට ප්‍රමාණවත් අන්දමින් ආහාර සැපැයීමට ඇෆ්ගන් තලේබාන් රජය අපොහොසත් වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd