
‘වොට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ 100 කට වැඩි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.
මොවුන්, අසනීපයෙන් පසුවන දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය යැයි පවසමින් ‘වොට්ස්ඇප්’ හරහා පණිවුඩ යවා මුදල් එක්රැස් කරගෙන ඇතැයි පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd