
සාගර පතුළේ අබිරහස් ගැඹුරු සිදුරක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පරක් තෙරක් නැතැයි පැවැසෙන මෙම සිදුර ඇත්තේ මෙක්සිකෝවේ චෙටුමාල් බොක්කේය.
මෙය මීටර් 420 කට වඩා ගැඹුරු යැයි සාගර විද්‍යාඥයන් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. මෙම ගැඹුරු සිදුරේ මෙතෙක් සොයා නොගත් සාගර ජීවීන් බොහෝ දෙනකු සිටීමට ඉඩ ඇතැයි ද සාගර විද්‍යාඥයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd