
බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය.
ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගමය.
ඉලොන් මස්ක් චීනයට පැමිණියේ, චීන ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමටය. චීන සමාගම් ද මේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාද කටයුතු ආරම්භ කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd