
කාම්බෝජයේ හමුදා කඳවුරක වෙඩි උණ්ඩ ගබඩාවක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් කාම්බෝජ සොල්දාදුවෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ.
පිපිරීම සිදුවූයේ කම්පොංග් ස්පියු පළාතේ පිහිටි හමුදා කඳවුරක යැයි පැවැසෙයි. පිපිරුමෙන් කඳවුරේ සිටි තවත් සොල්දාදුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල්ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd