
ඉන්දීය අයි.පී.එල් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ අනුමැතියකින් තොරව, නීති විරෝධී ලෙස, තරග විකාශය කිරීමේ සහ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව, දකුණු ඉන්දීය සුපිරි නිළියක වනි තමන්නා භාතියාට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා බාතියාට සිතාසි යවා ඇති බවත්, හෙට (29) වැනිදා ඇය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් දැනුම් දී ඇත.
නඩුවට අදාළව ප්‍රවීණ බොලිවුඩ් නළු සංජේ දත්ට ද පසුගිය 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔහු අධිකරණයට පැමිණ තිබුණේ නැත. තම ප්‍රකාශය සටහන් කර ගැනීමට ඔහු වෙනත් දිනයක් අධිකරණයෙන් ඉල්ලා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පවසයි.
2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිළි තමන්නා අධිකරණයට