
චීන සංචාරය නිමා කිරීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි අරාබියට පැමිණියේය.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය සමඟ පවතින අර්බුදයට විසදුම් සෙවීමේ අරමුණින් කලාපීය නායකයන් කීප දෙනකු හමුවීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අපේක්ෂාවෙන් පසුවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd