
ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. ඊට ප්‍රථම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාපධිති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙති.
රිපබ්ලිකන් ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තමන් විවාදයකට සූදානම් බව ඩිමොක්‍රටික් ජනාපධිති ජෝ බයිඩන් පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ, එරට ගුවන් විදුලි නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd