
ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බටහිර ඉවුරේ පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනකුට ඊශ්‍රායල හමුදා පෙරළා වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවක්කුකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
මෙම අවි ගැටුම හටගත්තේ බටහිර ඉවුරේ ජෙනින් නගරයේය. මෙම තුවක්කුකරුවන් දෙදෙනා හමාස් සංවිධානයේ සාමාජිකයන් බව ඊශ්‍රායල හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd