
රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹී ගියේය. ඒ සමඟ සුනාමි අනතුරු ඇඟවීමට ද බලධාරීහු පියවර ගත්හ.
භූමි කම්පාව හටගත්තේ මුහුදු පතුළේය. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොල හානි සිදුවුණු බව මෙතෙක් වාර්තා වී නැත. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම බහුලව සිදුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd