
සිරදඬුවම් විදිමින් සිටි රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ ඝාතනය සිදුවූයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇතත්, ඇමෙරිකන් බුද්ධි අංශ පවසන්නේ, නවල්නිගේ ඝාතනයට ජනාධිපති පුටින්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.
රුසියන් විපක්ෂ නායකයා ලෙස සැලකුණේ, 47 හැවිරිදි නවල්නිය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ පුටින්ගේ රජයේ දූෂණ වංචා ආනාවරණය කරමින්, පුටින් දැඩි ලෙස විවේචනය කළ අයකු වූයේ ද නවල්නිය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd