
හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට යුද අපරාධ චෝදනා එල්ල කරමින්, ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් වන බව ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයකු මාර්ගයෙන් බව ද පැවැසෙයි. අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පමණක් නොව, ඊශ්‍රායල රජයේත් හමුදාවේත් ප්‍රධානීන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරනු ඇතැයි ද පැවැසෙයි.
(නිව්යෝක් ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd