ඉක්වදෝරයේ ජනපති තරුණ ව්‍යාපාරිකයෙක් ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ 35 හැවිරිදි ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා ය. ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා වන්නේ ද නොබෝවාය. 16 October 2023
හමාස් සංවිධානය කියන්නේ පලස්තීනය නොවේ - අබ්බාස් ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධාරණය කර තිබේ. 16 October 2023
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 16 October 2023
ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. 15 October 2023
අගමැති නෙදන්යාහු සටන් බිමට ඊශ්‍රායල හමුදා දකුණු දෙසින් දේශසීමා හරහා ගාසා තීරයට පහර දීම ආරම්භ කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද වෙඩි නොවදින කබායකින් සැරැසී, දේශසිමාවේ සිටි එම සෙබළුන් හමුවීමට ගියේය. 15 October 2023
නවසීලන්තයට නව රජයක් නවසීලන්ත මහ මැතිවරණය අද (14) පැවැත්වුණු අතර බලයේ සිටි කම්කරු පක්ෂයට බලය අහමි විය. 14 October 2023
‘සයිකී 16’ ගවේෂණයට යානයක් යයි සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (12) රොබෝ යානයක් පිටත් කර හැරියේය. 14 October 2023
ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ. 14 October 2023
හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ කොරියාව ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. 13 October 2023
උගන්ඩාවේ ජනජීවිතයට ධනාත්මක බලපෑමක් කළ “තීරයක් සහ මාවතක්“ 2019 වසරේ මැයි මාසයේ දී උගන්ඩාවේ කරුමා හී ආරම්භ කෙරුණ හයිඩ්‍රෝ විදුලි බලාගාරයේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, එය පද්ධතියට එක් කරමින් විදුලි උත්පාදන කටයුතු සිදු වෙමින් පවතියි 13 October 2023
හමාස් ප්‍රහාරය ගැන ඩොනල්ඞ් ට්‍රම්ප් කට අරී ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අදහස් පළ කර තිබේ. 13 October 2023
පිලිපීනයට භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක භූමි කම්පාවකින් පිලිපීනය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ උදෑසන 8.24 ට පමණය. 13 October 2023
ගාසා තීරයෙන් මිලියන 1.1 ක් ඉවත් කරන්න යයි ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බව ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ. 13 October 2023
ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා තිබේ. 12 October 2023
සටන් බිමේදී මාධ්‍යවේදියාට ආරක්ෂාව හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊශ්‍රායල මාධ්‍යවේදීහු දිවි පරදුවට තබා එම ගැටුම් වාර්තා කිරීමට යුද බිමට ගොස් සිටිති. 12 October 2023
මුළු ලෝකයම අපේ අණට යටයි - හමාස් අණ දෙන නිලධාරියා කියයි ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. 12 October 2023
හමාස් සාමාජිකයන් හැමෝටම මරණය හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ. 12 October 2023
බිහාරයේ දුම්රිය පීලිපැනීමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 කට වැඩිය. 12 October 2023
බෙන්නු ග්‍රහකයෙන් ගෙනා පස් සාම්පල ප්‍රසිද්ධ කෙරේ ඇමෙරිකා ‘නාසා’ ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය, ‘බෙන්නු’ නමැති වසර බිලියන 4.5 ක් පැරැණි දැවැන්ත ග්‍රහකයෙන් ලබා ගෙනැවිත්, විද්‍යාඥයන් අතට පත් කළ පස් සාම්පල ප්‍රසිද්ධියට පත් කිරීමට නාසා ආයතනය කටයුතු කළේය. 12 October 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැයක් ඇතුළත 51 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පැයක් ඇතුළත පලස්තීන වැසියන් 51 දෙනකු මියගිය බවත්, 281 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 October 2023
අමානුෂික පහරදීම් කළේ නෑ - හමාස් කියයි ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි. 12 October 2023
BRI නිසා මැලේරියාවට බය නැති රාවල්පින්ඩි වැසියන් ’’තීරයක් සහ මාවතක්’’ (BRI ) ව්‍යාපෘතියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් වාර්තා වැඩසටහන් මාලාවක් නිර්මාණය වී තිබේ. 11 October 2023
ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත. 11 October 2023
පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී පලස්තීනුවන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට නිගරු කරමින්, අසැබි නිළියක ලෙස කලක් ප්රකටව සිටි. 11 October 2023
ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 11 October 2023
ඊශ්‍රායල ප්‍රහාරවලින් 1,000 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 1,055 ක් මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 11 October 2023
ඇෆ්ගනිස්තානයට යළි භූමිකම්පාවක් ඇෆ්ගනිස්තානය යළිත් වරක් භූමි කම්පාවකින් කැලැඹිණි. මෙම භූමි කම්පාවේ බලපෑම එල්ල වූයේ හේරත් පළාතට මීටර් 25 ක් දුරිනි. 11 October 2023
භූමි කම්පාවෙන් මියගිය ගණන 1000 පසු කරයි ඇෆ්ගනිස්තානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 1000 ඉක්මවා ඇත. භූමි කම්පාව හටගත්තේ පසුගිය සති අන්තයේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළේය. 10 October 2023
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය. 10 October 2023
ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස් හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 10 October 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026