
ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානය කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින් ජර්මනිය ඇතුළු බටහිර යුරෝපා රටවල් රැසක්, ඊශ්‍රායලයේ සිටින තම රටවැසියන්ට අනතුරු අඟවා ඇත්තේ වහාම ඊශ්‍රායලයෙන් පිටවී යන ලෙසය.
ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළොත් සහ ඊශ්‍රායලය පෙරළා ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කළොත්, ගුවන්ගමන්, මුහුදු ගමන් සහ ගොඩබිම ගමන් ආදී සියල්ල නතරවනු ඇති බවත්, එසේ වීමට ප්‍රථම හැකි ඉක්මනින් ඊශ්‍රායලයෙන් පිටවී යන ලෙසත්, ජර්මනිය ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම විනාශවෙන එක තමයි මගේ එකම පැතුම....!
ඩ්‍රයිවින් ජොබ් එකක් ඕනි. සැහැල්ලු වාහන
ඊශ්‍රායලෙන් යන්න ඕනෑ නෑ .බ්‍රිතාන්‍ය ඇතුලු සියලුම රටවල් නේටෝ සංවිධානයේ අවසාන නිවේදනයයි මේ. ඉස්සෙල්ලාම රුසියාවේ සියලුම බල්ලෝ සහ විශේෂයෙන් ඉන්දියාවේ පර දෙමලු සහ බලු චීන්නු ඔකෝම සුන්නද්දූවිලි කරල ඉවරවෙලා සියලුම මැද පෙරදිග රටවල් වලට ගහලා සුන්නද්දූවිලි කරල තුන්වෙනි ලෝක යුද්දයෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 226 ම මරලා ඉවරම වෙනවා.
ඕනෑම යුද්ධයක් තියෙන රටකට දැන දැන තම රට වැසියෝ යවන්නේ නෑ. ඉන්න අයත් ගෙන්න ගන්න එකනේ කරන්නේ... මේ පාලකයින්ට බල්ලන් මරලා හරි සල්ලි ගෙනත් දුන්නොත් නේ ඔවුන්ගේ හොරකම් වලට දායකත්වයක් තියෙන්නේ. පෙරේතකමට තම දරුපවුල් දාලා යන අයට මොලේ නැහැ...! ගෙවල් වලින් යවන අයටත් මොලේ නෑ.
ඊශ්‍රායල රජය හො වෙනත් සහනදායි රජයක් විසින් ප්‍රථමයෙන් විදෙශිකයින් සුරක්ෂිතව ඒ රටවලට යැවිය යුතුයි. එක රටක රජයක තිබිය යුතු අනිවාර්‍ය සේවාවක් ඉන් අනතුරුව ඊශ්‍රායල වැසියන් සුරක්ෂිත ස්ථානයකට රැගෙන යා යුතුයි. එතෙක් සටන් විරාමයක් අවශ්‍ය නම් ගත යුතුයි. මෙය ලොක යුද්ධයක් බවට පරිවර්තනය වීමට පෙර මෙය මැඩලීම කර යුතුයි. එසේ නොවේනම් මෙය නැවැත්වීමට හැකි රාජ්‍යයක් මෙම සන්විධාන දෙකටම කිසියම් පියවරක් ගත යුතුයි.
කිසි විපතක් ඇති නොවේවා...!
ඇයි ගාමිනී, බුද්ධාගමේ කෙනෙක් වෙලත් ලැජ්ජයි... මෙච්චර වෛරයක්. පන්සිල් පද 5... තේරුම දන්නවද අඩුම තරමින්? වැස්සකටවත් දහම් පාසලකට ගිහින් තියෙනවද ඔබ..?