
සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රට ලෙස පාකිස්තානය නම් කිරීමට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පියවර ගෙන තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, අවි ගැටුඹ්, දේශපාලන සහ ආර්ථික අර්බුද පවතින සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රටවල් ලෙස විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය රටවල් ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එහි ඉහළින්ම ඇත්තේ පාකිස්තාන බව විදෙස් මාධ්‍ය පවසයි. එම ලැයිස්තුවට තවත් රටවල් අටක් ඇතුළත්ය.
ඇෆ්ගනිස්ථානය, බුර්කිනා ෆාසෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, හයිටි, ඉරාකය, ඊශ්‍රායලය, ලෙබනනය, ලිබියාව, මාලි, නයිජර්, උතුරු කොරියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනය ආදිය ද එම ලැයිස්තුවට ඇතුළත් වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1718
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යන්න හොඳ නැතිම රටක්: පාකිස්තානය