
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදී, සකුරා චෙරි පැල කීපයක්, බයිඩන්ට තෑගි කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකාවේ සංචාරය කරන්නේ බිරිඳ ද සමඟය. ඇමෙරිකාවත් ජපානයත් අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
සකුරා චෙරි පැල ත්‍යාගයක් ලෙස ලබා දීම සිදුවූයේ ජපානයත් ඇමෙරිකාවත් අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමක් ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd