
ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්තේ ඉන්දියාවේජේලම් ගංගාවේය.
ගන්ඩාබල් සිට බට්වාරා දක්වා මගීන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්වී ඇත. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අතුරුදන්ව ඇති පිරිස සොයා මේ වනවිටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd