ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි. 

ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට තවත් සම්බාධක පැනැවීමට තීරණය කර ඇත්තේ, ඉරානය පසුගිය 13 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ඉරානයට විරෝධය පළ කරමිණි.

මේ වනවිටත් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට සම්බාධක පනවා ඇත. ඒ, ඉරානයේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.

(ඒ.එෆ්.පී.)