සිරියා අන්තර්වාර රජයට නව ඇමැති මණ්ඩලයක් සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය. 31 March 2025
මට විරුද්ධ වෙන්න එපා: දිගට හරහට බෝම්බ දානවා තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. 31 March 2025
තෙවැනි ධුර කාලයක් බලයේ ඉන්න ට්‍රම්ප් කැමතියි තෙවැනි ධුර කාලයක් සඳහා බලයේ සිටීමට තමන් කැමැත්තෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නෛතික බාධා ඉවත් කිරීමට තම නීතීඥවරුන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. 31 March 2025
ට්‍රම්ප්ට කේන්ති ගිහිල්ලා: රුසියන් ජනපතිට බැනලා රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 31 March 2025
පුටින්ගේ මෝටර් රථය ගිනි අරන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපුරා විනාශ වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. 30 March 2025
ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය 30 March 2025
මියන්මාරයේ මරණ 10,000 පසු කරාවි යැයි බියක් මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්රබලතම භූමිකම්පාව මෙයයි. 30 March 2025
මියන්මාර වැසියන් ගැන ට්‍රම්ප් කතා කරයි ‘මියන්මාර හමුදා පාලනය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මේ වෙලාවේ මියන්මාර වැසියන් මුහුණ දී සිටින තත්ත්වය ඛේදනීයයි. ඇමෙරිකාව අවශ්‍ය ඕනෑම උදවුවක් ලබා දීමට සූදානම්.’ යැයි ට්‍රම්ප් පැවැසීය. 30 March 2025
මියන්මාරයට විදෙස් ආධාර මියන්මාර භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහාය පළ කිරීමට චීනය, සහන සේවා කණ්ඩායම් කීපයක් මියන්මාරයට යවා ඇත. 30 March 2025
ඇමෙරිකා ආරක්ෂක ලේකම් මෙක්සිකෝ ජනපතිනිය හමුවෙයි මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් සහ ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් අතර හමුවක් පැවැත්විණි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සංක්‍රමණ, ආරක්ෂාව සහ දෙරට අතර සහයෝගීතාවය පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවය. 30 March 2025
මහ පාරේ දරු ප්‍රසූතිය බැංකොක් අගනුවර පොලිස් රෝහලේ වෛද්‍යවරු, එම රෝහල භූමි කම්පාවෙන් දෙදරා යද්දී, රෝගීන් පිටතට ගැනීමට යුහුසුළු වූහ. එම අවස්ථාවේ ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූදානම් වී සිටියාය. 30 March 2025
චීන හෙදියන්ගේ වීක්‍රමය මියන්මාරය කැලඹූ භූමිකම්පාවේ ප්‍රබලත්වය, චීනයට ද දැනුණි. චීනයේ යුනාන් පළාතේ රෝහලක් ද භූමිකම්පාව හේතුවෙන් දෙදරන්න පටන් ගත්තේය. 30 March 2025
ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත්, පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 28 March 2025
තෙවැනි චාල්ස් රජු හදිසියේම රෝහලට බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී. 28 March 2025
ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මාර්තු 3 වැනිදා ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය. 28 March 2025
ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය. 28 March 2025
ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා අලුත් බද්දක් ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 27 March 2025
තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරිය සමත් විය. පේටොංටාන් ෂිනවාත්රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්සින් ෂිනවාත්‍රාගේ දියණියයි. 27 March 2025
හමාස් මාධ්‍ය ප්‍රකාශක මරා දමලා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ප්‍රහාරක ජෙට් යානා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කානෝව් ජීවිතක්ෂයට පත් විය. 27 March 2025
බැටලුවකුට කුරුලු උණ හැදිලා කුරුලු උණ වයිරසය ආසාදනය වූ බැටළුවකු ගැන පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ. මෙම බැටළුවා එංගලන්තයේ යෝක්ෂයර් පළාතේ බැටළු ගොවිපොළක බැටළුවකු බව පැවැසෙයි. 26 March 2025
දකුණු කොරියාවේ ළැව්ගිනි 18 ක් බිලිගනී දකුණු කොරියාවේ පැතිර යන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු මිය ගොස් ඇතැයි පැවැසෙයි. එරට මාධ්‍ය වාර්තා අනුව, වසර 1,300ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් ද ගින්නට හසුවීමෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි. 26 March 2025
චිලී ජනපති ඉන්දීය සංචාරයකට සූදානම් ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජයයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඉන්දියාවේ සංචාරයකට යෑමට සූදානම් වෙයි. චිලී රාජ්‍ය නායකයකු මේ අයුරින්, ඉන්දියවේ සංචාරය කිරීමට සූදානම් වෙන්නේ වසර 16 කට පසුවය. 26 March 2025
ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා දෙකක් හැපෙයි ඊසානදිග ප්‍රංශයේ, සැන් ඩිසෙර් නගරයේ ගුවන් සන්දර්ශනයක් අතරතුරේ, ගුවනේ කරණම් ගසමින් සිටි ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. 26 March 2025
ෂිෂි විදෙස් සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ ෂිෂි විදේශිකයින්ගේ සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවය ජනවාරි 23 වන දින ෂිෂි නගරයේ 2 වන ශාලාවේදී පැවැත්විණි. මෙම මධ්‍යස්ථානය ෆුජියන් පළාතේ විදේශිකයන් සඳහා වන පළමු ප්‍රාන්ත මට්ටමේ නගර සේවා මධ්‍යස්ථානය වෙයි. 25 March 2025
රහස් ආරක්ෂක හමුවකට මාධ්‍යවේදියෙක් ගෙන්වලා යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන, ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ රහස් කතාබහක් පැවැතිණි. 25 March 2025
ජේඩී වැන්ස් ඉන්දියා යනවා ඇමෙරිකා උප ජනාධිපතිනී ජේඩී වැන්ස් මෙම මස අගදී ඉන්දියාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී, ඇමෙරිකාව ඉන්දියාවට පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. 25 March 2025
නවසීලන්තයට භූමි කම්පාවක් නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි. 25 March 2025
ග්‍රීන්ලන්ත අගමැතිගෙන් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දිගින් දිගටම උනන්දුවක් දක්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්, ග්‍රීන්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙනවා යැයි ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එගේඩේ චෝදනා නගයි. 25 March 2025
සැම්සුන් උප සභාපති සමුගනී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සම විධායක නිලධාරී හැන් ජොං හී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 63 හැවිරිදි හැන් ජොං හී අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් යැයි විදෙස් මාධ්‍ය පවසයි. 25 March 2025
තලේබාන් නායක හක්කානිට ඇමෙරිකන් රජයෙන් සහනයක් ප්‍රබල ඇෆ්ගන් තාල්බාන් නායකයකු වන සිරාජුඩීන් හක්කානී අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන අයකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් පිරි නැමීමට ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය මේ වනවිට වෙනස් කර ඇත. 24 March 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026