
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ඝාතනයට ලක් වුණු බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ රාත්‍රී 9 ට පමණ යැයි පොලිසිය පැහැදිලි කර ඇත. වෙඩි තැබීම කළ තැනැත්තා හඳුනාගෙන ඇත. ඔහු 30 හැවිරිදි එලිහාස් රොඩ්රීගස් නමැත්තාය. මොහු ඉලිනෝයි ජනපදයේ චිකාගෝ නුවර වැසියෙකි.
ඔහු වෙඩි තැබීම කළ බව පැවැසෙන්නේ ‘පලස්තීනුවන්ට නිදහස’ යැයි කෑ ගසමිනි. පොලිස් නිලධාරීන් එලිහාස් රොඩ්රීගස් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd