
ඇමෙරිකාවේ අනුග්‍රහය ලබන ‘ගාසා මානුෂීය පදනම’, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට ආධාර බෙදා දීමට කටයුතු කළේය. එහිදී ආධාර ලබා ගැනීමට පොරකෑ පලස්තීන වැසියන්ගෙන් තිදෙනකු තෙරපීමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 46 දෙනෙක් තුවාල ලැබූහ.
‘ගාසා මානුෂීය පදනම’ ආධාර බෙදා දෙන කාර්යාලය ඇත්තේ, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයේය. ආහාර, ඖෂධ ඇතුළු ආධාර එම කාර්යාලයට ලැබීම සිදුවූයේ ඊශ්‍රායලය ඒ සඳහා අනුමැතිය දීමෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd