
ඇමෙරිකාවේ, දකුණු කැරෝලිනා ජනපදයේ වෙරළාශ්‍රිත නගරයක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් 11 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
වෙඩි ප්‍රහාරයට ලක් වුණු 11 දෙනාගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල යැයි පැවැසෙයි. වෙඩි තැබීම සිදුවූයේ රාත්‍රී 9.30 ට පමණ, ලිට්ල් රිවර් නමැති නගරයේය. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන පැවැත්වෙමින් පවතී.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd