
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ‘ගින්දර සමඟ සෙල්ලම් කරනවා’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
ට්‍රම්ප් මෙසේ චෝදනා කළේ රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප්ගේ කිසිදු උනන්දුවක් නොමැති බව පවසමිණි.
සාමයට කැමැති බවත්, සටන් විරාමයකට සූදානම් බවත් රුසියන් ජනාධිපතිවරයා තමන් සමඟ පවසා ඇති නමුත්, ඔහු තවමත් සටන් විරාමයකට යෑම නොකරන බවට ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd