IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තුර්කි ජනාධිපති එර්දොවාන් පාකිස්තාන අගමැති හමුවෙයි

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තුර්කියේ ඉස්තාන්බුල් නුවරට පැමිණි අවස්ථාවේදීය.

ද්වීපාර්ශ්වීක සබඳතා තරකර ගැනීම මෙහිදී සිදුවිය. ආරක්ෂක, අධ්‍යාපන, බලශක්ති සහ ගමනාගමන ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතරේ සහයෝගීතා වර්ධනය කර ගැණුනි. 

‘නේටෝ’ සාමාජිකයකු ද වන තුර්කිය, පාකිස්තානය සමඟ යහපත් සබඳතා පවත්වයි. පසුගිය දා ඉන්දු පාකිස්තාන අර්බුදයේ දී, තුර්කිය පාකිස්තාන රජය වෙනුවෙන් පෙනී සිටීම ඉන්දියාවේ දැඩි විරෝධයට ද හේතුවක් විය. ඉන්දියානුවෝ තුර්කි භාණ්ඩ වර්ජනය කිරීමට පවා කටයුතු කළහ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

තුර්කි ජනාධිපති එර්දොවාන් පාකිස්තාන අගමැති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site