දකුණු කොරියා අගමැති දෝෂාභියෝගයෙන් නිදහස් දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරය බාරගත් එරට අග්‍රාමාත්‍ය හන් ඩක් සූ ට එරෙහිව එරට විපක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝගය දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර ඇත. 24 March 2025
පාප්තුමන් අත වනයි සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑමට සූදානම් වීමෙන් පසුවය. 23 March 2025
තලේබාන් පැහැරගත් ඇමෙරිකානුවාට නිදහස වසර දෙකක් තිස්සේ ඇෆ්ගන් තලේබාන් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් ජාතිකයකුට නිදහස හිමිවුණු බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 23 March 2025
පාප්තුමන් අද රෝහලෙන් යනවා පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 23 March 2025
හීත්රෝ යථා තත්ත්වයට විදුලි උප පොළක හටගත් ගින්නක් හේතුවෙන්, විදුලිය සැපයීම අඩාල වී, පැය 24 කට වසා දැමුණු ලන්ඩන් නුවර හීත්රෝ ගුවන්තොටුපොළේ කටයුතු මේ වනවිට සෙමින් සෙමින් යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි වාර්තා වේ. 22 March 2025
සටන් විරමයේ ඉන්න හමාස් කැමැතියි ඊශ්‍රායල ප්‍රහාර හමමුවේ වුවත්, පැවැති සටන් විරාමයට යළි අවතීර්ණ වීමට හමාස් සංවිධානය උත්සාහ ගනිමින් සිටී. 22 March 2025
සුඩාන හමුදාව ජනපති මන්දිරය අල්ලයි සුඩාන හමුදාව, යළිත් වරක් එරට ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 22 March 2025
ටෙස්ලා සයිබර් ට්‍රක් ආපසු කැඳවයි ටෙස්ලා සමාගම ඔවුන්ගේ සයිබර්ට්‍රක් වාහන 46,000කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැදවීමට තීරණය කර තිබේ. 22 March 2025
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කාන්තාවකට සිම්බාබ්බේ ක්‍රීඩා අමාත්‍ය ක්‍රිස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස තේරී පත් වී ඇත. 22 March 2025
ඉස්තාන්බුල් පුරපති අත්අඩංගුවට තුර්කියේ ඉස්තාන්බුල් නුවර නගරාධිපති ඉක්රිම් ඉමාම්ග්ලූ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සහ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන බවට එල්ල වන චෝදනා මුල්කොට ගනිමිනි. 22 March 2025
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් මුලිනුපුටා දමන බවට ප්‍රතිඥා දී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම සටන්කාමීන් සම්බන්ධයෙන් ඉරානයට අනතුරු ඇගවීමක් කළේය. 22 March 2025
සුනීතා විලියම්ස්ට අගමැති මෝදි ලියයි ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් ජාතික නාසා ගගනගාමී සුනීතා විලියම්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් යොමු කර ඇත. 22 March 2025
විද්‍යාඥයෝ ආලෝකය අල්ලාගෙන ආලෝකය අල්ලා ගැනීමට නැතිනම් කැටි කර ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය විද්‍යාත්මක වශයෙන් සුවිශේෂී වැදගත් සිදුවීමකි. 22 March 2025
අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. 21 March 2025
ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය. 19 March 2025
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ. 19 March 2025
අගමැති මෝදි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා හමුවෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි. 18 March 2025
නවසීලන්ත අගමැති ඉන්දියාවේ සංචාරයක ඉන්දීය සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි. 18 March 2025
භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනකු මේ වනවිට එම උපවාසයට එක් වී සිටින බවත් වාර්තා වේ. 18 March 2025
බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජනාධිපති සමාව දීම, බල රහිත කිරිමට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. 18 March 2025
නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය. 17 March 2025
පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වතිකානය මෙම නිවේදනය නිකුත් කළේ සුවය ලබමින් සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. 17 March 2025
ඇමෙරිකාවෙන් දිගට හරහට ප්‍රහාර යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන්ට, ඇමෙරිකන් හමුදා දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඊයේ (16) වනවිට, ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 53 දක්වා ඉහළ ගියේය. ඇමෙරිකන් හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 200 කට වැඩිය. 17 March 2025
අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛ සෙසු ජගත් සංවිධාන ගෝලීය අර්බුද අවුළුවනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චා්දනා කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ චෝදනා කළේ, ඇමෙරිකන් විද්‍යාඥ ලෙක්ස් ෆ්රයිඩ්මන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 17 March 2025
උතුරු මැසෙඩෝනාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් ගිනිකොනදිග යුරෝපයට අයත් රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ, කොකානී නමැති නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. 17 March 2025
පුටින් ට්‍රම්ප් සාකච්ඡාවට සූදානම් රුසියන් යුක්රේන යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් මෙම සතිය ඇතුළත පැවැත්වීමට නියමිතය. 17 March 2025
උඩු ගුවනේ සිරවී සිටින ගගනගාමීන් ආපහු එනවා දින 8 ක ගගන සංචාරයකට ගොස්, මාස 9 ක් තිස්සේ ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළේ කොටු වී සිටි ඇමෙරිකන් නාසා ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් හෙට (17) යළි පෘථිවියට පැමිණීමට නියමිතය. 17 March 2025
හවුති සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. 16 March 2025
ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි ඇමෙරිකාවේ ගිණිකොනදිග ජනපද කීපයකට ටෝනාඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මරණ 34 ක් වාර්තා වන බවය. එයින් මරණ 12 ක් වාර්තා වන්නේ මිසෝරි ජනපදයෙන් බව ද පැවැසෙයි. 16 March 2025
හිජාබ සොයන්න කෘත්‍රිම බුද්ධියක් හිජාබය නිසි ලෙස නොපලඳින කාන්තාවන් සෙවීමට, ඉරාන රජය කෘත්‍රිම බුද්ධි ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඇත. මෙම කෘත්‍රිම බුද්ධය යොදාගැනීම සිදුවන්නේ ඩ්‍රෝන යානා ද භාවිතයට ගනිමින් යැයි පැවැසෙයි. 15 March 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026