
ඊසානදිග යුක්රේනයේ, බස් රථයකට රුසියන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් 9 දෙනකු මියගිය අතර තුවාල ලැබූ ගණන 7 කි.
රුසියන් දේශසීමාවට ආසන්නයේ දී බස් රථයට මෙම ප්‍රහාරය එල්ල වූ බව පැවැසෙයි. රුසියන් සහ යුක්රේන නියෝජිතයන් තුර්කියේ දී සාකච්ඡා පවත්වා පැය කීපයක් ගත වෙද්දී, රුසියන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ බවට යුක්රේනය චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd