IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


යුක්රේන ජනාධිපති නව පාප්තුමා හමුවෙයි

අභිනවයෙන් පාප් ධුරයට තේරී පත්වුණු 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ ද ඊට සහභාගී වූහ.

එසේ රැස්ව සිටි රාජ්‍ය නායකයන් අතරේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සිටි අතර, මංගල දේව මෙහෙය අවසානයේ දී පාප්තුමන් සහ ජනාධිපති සෙලෙන්ස්කී අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.

වසර තුනක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය අවසානයක් දැකිය යුතු බවත්, රුසියාවත් යුක්රේනයත් අතර සාම සාකච්ඡා සඳහා වතිකානය ඕනෑම අවස්ථාවක මැදහත් වීමට සූදානම් බවත් පාප්තුමා යුක්රේන ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කළේය.

යුක්රේන ජනාධිපතිවරයාගේ බිරිද ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුක්රේන ජනාධිපති නව පාප්තුමා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1334 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1250 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 459 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site