
ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එරට එෆ්.බී.අයි. හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය නිවේදනය කළේ එය ත්‍රස්ත ක්‍රියාවක් බවය.
බෝම්බයෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ කැලිෆෝනියා ජනපදයේ පාම් ස්ප්‍රිංග්ස් පළාතේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd