
ස්ලොවේකියාවේ ඇති, ඇමෙරිකා ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ ලොකඩ පිළිම අතුරුදන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙලානියා උපත ලබා ඇත්තේ ස්ලොවේකියාවේ, නෝවෝ මෙස්ටෝ නමැති ගම්මානයේය. ඒ, 1970 වසරේදීය.
මෙලානියාගේ එම ලෝකඩ පිළිමය ඇත්තේ ඇය උපන් ගම්මානය ඉදිරියේය. ඒ 2017 වසරේ දී ට්‍රම්ප් පළමුවෙන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, මෙලානියා ජනාධිපති ආර්යාව ලෙස කළ මෙහෙවර ඇගයීමට ලක් කරමිණි.
පළමුවෙන් ඉදි කර තිබුණේ ලී පිළිමයකි. කඩාකප්පල්කාරීන් ඊට ගිනි තබා හානි කළ බැවින් පසුව, ලෝකඩ පිළිමයක් ඒ වෙනුවට ඉදි කෙරුණි. අතුරුදන් බව පැවැසෙන්නේ එයයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1260
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙලානියාගේ පිළිමය හොරු අරන්