
14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර, එහිදී එතුමන්ට ‘ධීවරයාගේ මුදුව’ පිරිනැමුණි.
පාප්තුමන්ගේ මුදුව යනු එක් එක් පාප්තුමාට විශේෂ වෙයි. පාප්තුමාගේ අභිමානය වන්නේත්, එතුමන්ගේ උත්තරීතර සංකේතය වන්නේත් මෙම මුදුවය.
පාප්තුමා සිය පාප් ධුරය පුරාවට මෙම මුදුව පැලඳ සිටින අතර, පාප්තුමාගේ අභාවයෙන් පසු සම්ප්‍රදායට අනුව මෙම මුදුව ද විනාශ කෙරේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd