
මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවුණු බස් රථ අනතුරකින්, එම බස් රථයේ ගමන් කරමින් සිටි 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් බස්රියේ හැපී, එය මාර්ගයෙන් ඉවතට විසිවී ප්‍රපාතයකට පෙරළුණු බව පැවැසෙයි. බස් රියේ සිටි 18 දෙනකු අනතුර සිදුවුණු ස්ථානයේම මියගිය බව ද පැවැසෙයි.
ප්‍රපාතයට පෙරලුණු බස් රිය ගිනි ගත් බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd