
ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට පත්වූයේ සිවිල් හෙලිකොබ්ටර් යානා දෙකකි.
අනතුර සිදුවී ඇත්තේ ෆින්ලන්තයේ ඕරා ගුවන්තොටුපොළ ආසන්නයේය. හෙලිකොප්ටර් යානා දෙක, එස්තෝනියාවේ ටලීන් අගනුවර සිට එස්තෝනියාව බලා පැමිණෙද්දී අනතුර සිදුවී ඇත. ඒ, ගුවන් සන්දර්ශනයකට සහභාගී වීමේ අරමුණින්ය.
හෙලිකොප්ටර් යානා දෙක වනාන්තර ප්‍රදේශයකට කඩා වැටුණු අතර එහි සුන්බුන් පොලිසියට හමුවී ඇත. ෆින්ලන්ත සහ එස්තෝනියානු බලධාරින් එක් වී අනතුර සම්බන්ධයෙටන් විමර්ශන මේවනවිට ආරම්භ කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆින්ලන්තයේ හෙලිකොප්ටර් දෙකක් ගැටී පහක් මරුට