
පාකිස්තානයට අයත් බලුකිස්තානය සඳහා වෙනම පාලනයක් ලබා ගන්නා බවත්, බලුකිස්තානය වෙනම රාජ්‍යයක් බවට පත්වනු ඇති බවත් බලුකිස්තාන බෙදුම්වාදී නායක මීර් යාර් පවසා ඇත.
බලුකිස්තානය යනු පාකිස්තානයේ විශාලතම ප්‍රාන්කයයි. පාකිස්තාන භූමි ප්‍රමාණයෙන් සියයට 44 ක් අයත් වන්නේ බලුකිස්තානයටය.
බෙදුම්වාදී නායක මීර් යාර් බලුකිස්තානය වෙනම ස්වාධීන රාජ්‍යයක් බවට පත් කර ගන්නවා යැයි පවසා ඇත්තේ සිය එක්ස් ගිණුම ඔස්සේය.
බලුකිස්තානය, පාකිස්තානයෙන් වෙන් කර, වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට මීර් යාර්ගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ කණ්ඩායම් සන්නද්ධ අරගලයක නියැළෙයි ඒ වසර ගණනක සිටය.
පාකිස්තාන ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවන්නේත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේත් මෙම බෙදුම්වාදීන්ය. පාකිස්තානය මොවුන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1259
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බලුකිස්තානය වෙනම රටක් ඉල්ලයි